Home News Breaking පාසල් ළමුන්ට හිමිවෙන රක්ෂණාවරණය මෙන්න

පාසල් ළමුන්ට හිමිවෙන රක්ෂණාවරණය මෙන්න

741 views

පාසල් ළමුන් ලක්ෂ 45 ක් රක්ෂණය කිරීමේ වැඩපිළිවෙළ අද ආරම්භ වේ.

අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, සමාරම්භක උත්සවය ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බවයි.

රුපියල් ලක්ෂ 2ක රක්ෂණාවරණයකින් රුපියල් ලක්ෂ 5කට අධික ප්‍රතිලාභ රැසක් පාසල් දරුවන්ට මේ යටතේ හිමි වේ.

වයස අවුරුදු 5 ත් 19 ත් අතර සියලුම පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය හිමිවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site