Home News Breaking පැය 22ක ජල කප්පාදුවක්

පැය 22ක ජල කප්පාදුවක්

840 views

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ගම්පොළ ප්‍රදේශ කිහිපයකට අද (03) අළුයම 2.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 22ක කාලයක් ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව ගම්පොළ නුවර පාර, කහටපිටිය, බෝතලාපිටිය, ඉලංගවත්ත පාර, ඉල්ලවතුර, පානබොක්ක මාවත, පල්ලෙවෙල, ඉහළවෙල, අංගම්මන, කොබ්බෑවල, ගරුපුරය, ඔරුවිල්වත්ත, ගඟේවත්ත, නුවරඑළිය පාර, මවුන්ට් ටෙම්පල්, සක්කරන්තොටුව, කඩුගන්නාව පාර, බෝවල, තිරපනේ, සඳසිරිවත්ත, උනම්බුව, ගලේවෙල පාර හා ගෙවල් විස්ස යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බවයි එම මණ්ඩලය නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site