Home News Breaking පිටකොටුවේ වෙඩි තැබීමක් – නාගරික මන්ත‍්‍රීවරයෙක් මරුට

පිටකොටුවේ වෙඩි තැබීමක් – නාගරික මන්ත‍්‍රීවරයෙක් මරුට

132 views

පිටකොටුව ආදිවල් වීදියට ආසන්නයේ අද (09)උදෑසන 07.45ට පමණ සිදුවු වෙඩි තැබීමකින් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරයෙක් මිය ගොස් තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි අයෙක් මෙම වෙඩි තැබිම සිදු කර ඇති අතර සිද්ධියෙන් මන්ත්‍රීයවරයා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි ඔහු මීය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනු ලැබුවා.

ක‍්‍රිෂ්ණපිල්ලේ කිරුබානන්දන් හෙවත් ක‍්‍රිෂ්ණා නැමැති මෙම මන්ත‍්‍රීවරයා කොළඹ මහ නගර සභාවට තේරීපත්ව ඇත්තේ ස්වාධීන කණ්ඩායමකින්.

පිටකොටුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site