Home News Breaking පිටබැද්දර ප්‍රදේශයේ අනාරක්ෂිත ළිදකින් පුද්ගල මළසිරුරක් ගොඩගනී

පිටබැද්දර ප්‍රදේශයේ අනාරක්ෂිත ළිදකින් පුද්ගල මළසිරුරක් ගොඩගනී

914 views

මාතර පිටබැද්දර ප්‍රදේශයේ අනාරක්ෂිත ළිදක තිබී පිරිමි මළසිරුරක් ඊයේ (18) පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයා මාතර පිටබැද්දර ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙක්.

මේ පුද්ගලයා පිළිබඳ දින තුනක සිට කිසිදු තොරතුරක් නොමැති බවයි පොලිසියට මිට පෙර වාර්තා වී ඇත්තේ.

සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (19) සිදුකිරීමට නියමිත අතර පිටබැද්දර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site