Home News Breaking පිය – පුතු දෙපළට විදුලිසැර වැදී ජිවිතක්ෂයට

පිය – පුතු දෙපළට විදුලිසැර වැදී ජිවිතක්ෂයට

165 views

යාපනය – වඩමාරච්චි – කරනවායි ප්‍රදේශයේදී 52 හැවිරිදි පියෙකු සහ ඔහුගේ 32 හැවිරිදි පුත්‍රයා විදුලිසැර වැදීමෙන් අද (23) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රූපවාහිනි ඇන්ටනාවේ දිශාව වෙනස් කර වයරය සවි කිරීමට යාමේදී මෙලෙස විදුලිසැර වැදී ඇති බවයි නෙල්ලිඅඩි පොලීසිය සදහන් කළේ.

මුලින් 29 හැවිරිදි පුත්‍රයාට විදුලිසැර වැදී ඇති අතර, පසුව ඔහු බේරා ගැනීමට ගිය 50 හැවිරිදි පියාට විදුලිසැර වැදී ඇති බව පොලීසිය සදහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site