Home News International පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

SHARE

පිලිපීනයට බලපා ඇති භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

රිච්ටර් පරිමාණ ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුතු මෙම භූ කම්පනය පිලිපීනයේ මධ්‍යම ප්‍රදේශයට බලපා තිබෙනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති අතර ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති බව ද වාර්තා වනවා.

භූ කම්පනයට ලක් වූ ප්‍රදේශවල දහස් ගණනක් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීමටයි පිලිපීන බලධාරීන් පියවර ගත්තේ.

පිලිපීනය නිරන්තරයෙන් භූ කම්පනවලට ලක්වන අතර 1990 වසරේ රිච්ටර් පරිමාණ ඒකක 7.7ක භූ කම්පනයකින් 2,000ක පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site