Home News Breaking පිවිතුරු හෙළ උරුමය අතුරුදන්වූවන්ගේ කාර්යාලයට

පිවිතුරු හෙළ උරුමය අතුරුදන්වූවන්ගේ කාර්යාලයට

885 views

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සොයාදෙන්නැයි ඉල්ලා අතුරුදන්වූවන් පිළිබඳ සොයාබැලීමේ කාර්යාලය වෙත අද (06) පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

එහි තරුණ කටයුතු ලේකම් සුගීෂ්වර බණ්ඩාර කියා සිටියේ අර්ජුන මහේන්ද්‍රන් සැඟව සිටින බවට සැක කෙරෙන ස්ථාන කිහිපයක් පිළිබඳව තොරතුරුද මෙහිදී කොමිසම වෙත ඉදිරිපත් කරන බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site