Home News Breaking පුත්තලමේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

පුත්තලමේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

SHARE

පුත්තලම ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් වාර්තාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. පුත්තලම රෝහලේ වෛද්‍ය අධිකාරි, වෛද්‍ය ආර්. නගුලනාදන් පැවසුවේ, ඊයේ දිනය තුළ පමණක් ඩෙංගු වැළඳුනු රෝගීන් 45 දෙනෙකු රෝහල්ගත වූ බවයි.

මේ වන විට රෝහලේ ඩෙංගු රෝගීන් 145 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද ඔහු සඳහන් කළා.

අන්තර් මෝසම් තත්ත්වය සමග පුත්තලම ප්‍රදේශයේ ඩෙංගු තත්ත්වය ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සඳහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site