Home News Breaking පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඩුවම නියම වෙයි

පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඩුවම නියම වෙයි

881 views

පුද්ගල ඝාතනකට වරදකරුවන් වූ විත්තිකරුවන් 3 දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අද මරණ දඩුවම නියම කළා.

2001 නොවැම්බර් 5 වනදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන නඩුවකට අදාළවයි මෙම පුද්ගලයින් අධිකරණයේදී වරදකරුවන් කෙරුණේ.

මෙලෙස මරණ දඩුවම නියම කෙරුණේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේම පුද්ගලයින් 3 දෙනෙකුටයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site