Home C Lifestyle පුරුෂයින්ගේ කාම ශක්තිය වර්ධනය කරන නිවසේ ඇති දිව්‍යමය ඖෂධීය ශාකය ගැන ඔබ...

පුරුෂයින්ගේ කාම ශක්තිය වර්ධනය කරන නිවසේ ඇති දිව්‍යමය ඖෂධීය ශාකය ගැන ඔබ නොදත්දේ

SHARE

වයඹ දිග ඉන්දියාවේ හිමාල කඳු වැටියේ සහ උතුරු අප‍්‍රිකාවේ මෙන්ම ශ‍්‍රී ලංකාවේද දකින්නට ලැබෙන මෙම ඖෂධීය ශාකය අපගේ සෞඛ්‍යට අහිතකර නොවන හරිත නිධානය ලෙස හදුන්වාදියහැකි දිව්‍යමය ශාකයක් වනවා.

ඒ අන් කවරක් නොව ඔබ හොදින්ම දන්නා හදුනන මුරුංගා ශාකයයි. මුරුංගා ඖෂධීය වශයෙන් ඉතාම වැදගත් වන අතර, ප‍්‍රතිශක්තිය වැඩි දියුණු කිරීමටත්, පුරුෂයින්ගේ කාම ශක්තිය වර්ධනයට හා පුරුෂයින්ගේ ලිංගික ක‍්‍රියාකාරිත්වයේ ඇති වන්නා වු බාධක මැඩ පවත්වන්න උපකාරකයකක් ලෙසත් භාවිතා කරයි.

මෙහි අඩංගු සැපොනින් නැමැති රසායිනිකය කාමරාගය ඇති කරවන ටෙස්ටෙස්ටරෝන් මට්ටම සහ ලිංගික කාර්ය වර්ධනයට බලපාන බව ඖෂධ විද්‍යාවේ නූතන අධ්‍යනයන්ට අනුව සොයාගෙන ඇත.

දොඩම් වල අඩංගු විටමින් C මෙන් 7 ගුණයක් ද, කැරට් වල අඩංගු විටමින් A මෙන් 4 ගුණයක් ද, කිරි වල අඩංගු කැල්සියම් මෙන් 4 ගුණයක් ද, කෙසෙල් වල අඩංගු පොටෑසියම් මෙන් 3 ගුණයක් හා යෝගට් වල අඩංගු ප්‍රෝටීන් මෙන් 2 ගුණයක් පෝෂණය මෙහි අඩංගු වේ.

ව්‍යායාමයෙන් පසු ශරීරය ප‍්‍රකෘති ස්වභාවයට පත්වීමට මුරුංගා ශාකය තේ පානයක්, පෙත්තක්, කුඩු වශයෙන් හෝ තෙල් වශයෙන් භාවිතයට ගැනිම අතිශයින්ම හිතකරය.

ඔබගේ සෞඛ්‍ය නිසි ලෙස සකසා ගැනීමටත් ලිංගික දිවිය උද්දීපනයටත් මුරුංගා තේ පානය භාවිතා කරන්න.

පෝෂණවෙදී වෛද්‍ය ඩැනියෙල් හර්මන් පවසන ආකාරයට ශරීරයේ බොහෝ සෞඛ්‍ය ගැටලු නිරාකරණයට මෙන්ම පුරුෂයින්ගේ ලේ ගමනාගමනයේ කාම උත්තේජනය සඳහාත් මුරුංගා ශාකය අතිශයෙන්ම වැදගත් වෙයි.

ගී‍්‍රක, රෝම හා ඊජිප්තු ජාතිකයන්ගේ විශ්වාසය අනුව විවිධ සෞඛ්‍ය ගැටලු 300 ක් නිරාකරණය කිරීම සඳහා පාරම්පරික ආයුර්වෙද විද්‍යාවෙදී මෙම ශාකය උපයෝගී කරගෙන තිබෙන බව සදහන්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

Comments

comments