Home News Breaking පුලතිසි අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

පුලතිසි අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

459 views

පොළොන්නරුව කදුරුවෙල පුලතිසි අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ රාත්‍රීයේ ගැටුමක් හටගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, පළමු හා දෙවන වසර සිසුන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි.

පළමු වසරේ සිසුන් 130 ක් හා දෙවැනි වසරේ සිසුන් 320 ක් මෙම ගැටුමට මැදිහත්ව තිබේ.

ගැටුමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත.

ඊයේ රාත්‍රී පොළොන්නරුව හා කඳුරුවෙල පොලිස් ස්ථානවල නිලධාරීන් මැදිහත්ව ගැටුම පාලනය කර ඇති අතර සිසුන්ට දැඩිව අවවාද කර නේවාසිකාගාර වෙත යොමු කළ බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site