Home C Gossip පෙම්වතිය වෙන්වුණු දුකට නාගයෙකු ලවා සියදිවි නසාගත් තරුණයා -PHOTOS & VIDEO

පෙම්වතිය වෙන්වුණු දුකට නාගයෙකු ලවා සියදිවි නසාගත් තරුණයා -PHOTOS & VIDEO

SHARE

Arslan Valeev නම් 31 හැවිරිදි රුසියානු ජාතික තරුණයෙකු තමන් සුරතලයට ඇති කල කළු නාගයකු ලවා දෂ්ට කරගෙන සියදිවි හානි කරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ තමන් ලඟකදී විවාහ වූ තරුණියගෙන් දික්කසාද වීම දරාගත නොහැකිවයි.

අදාළ තරුණයා හා ඔහුගේ පෙම්වතිය youtube හරහා සතුන් ගැන විවිධ වීඩියෝ දැමීම මගින් youtube හරහා ඉතාමත් ජනප්‍රිය වූ යුවලක් ද වනවා.

ඔවුන් සුරතලයට සර්පයින් ඇතුළු තවත් සතුන් ඇතිදැඩි කර ඇති අතර සතුන්ට සර්පයින්ට මහත් ආදරයක් ඔවුන් තුල ඇති බවට ඒ මගින් ඔප්පු වනවා.

කෙසේ වෙතත් අදාළ තරුණයා නාගයා ලවා දෂ්ට කරගැනීමෙන් පසුව තමන් මැරෙන මොහොත දක්වා සජීවීව වීඩියෝවක් මගින් අන්තර්ජාලය හරහා එක්ව තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site