Home News Breaking පේදුරුතුඩුව ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයට හේතුව

පේදුරුතුඩුව ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයට හේතුව

SHARE

පේදුරුතුඩුවේ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය යෑමෙන් පසු ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇති වී ඇතැයි පොලිස් ආරංචි කියයි.
මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ පොලිසියෙන් බවට චෝදනා කරමින් විශාල පිරිසක් පේදුරුතුඩුව පොලිස් ස්ථානය වට කර තිබෙනවා

පොලිසිය පවසන්නේ නීති විරෝධී වැලි ප්‍රවාහනය කළ ලොරියකට වෙඩි තබා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකායද යොදවා තිබුනා

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site