Home News Breaking පේරාදෙණිය සරසවියේ හිටපු ගණකාධිකාරීවරයෙකු අත්අඩංගුවට ගත් හේතුව

පේරාදෙණිය සරසවියේ හිටපු ගණකාධිකාරීවරයෙකු අත්අඩංගුවට ගත් හේතුව

321 views

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ රුපියල් කෝටි 7ක පමණ මුදලක් වංචා කර සැඟව සිටි බව කියන එහි හිටපු ගණකාධිකාරීවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විදේශ රටක සිට මෙරටට පැමිණි අවස්ථාවේදී ඊයේ ඔහු අත්අඩංගුවට ගත් බව ය.

2004 වසරේ සිට ඔහු උපක්‍රමශීලීව පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ ගිණුමේ මුදල් බැංකුවලින් ලබාගෙන ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක සඳහන් කළේ ය.

ඒ සම්බන්ධව තමා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලීසියට පැමිණිලි කළ බව උපකුලපතිවරයා පැවසී ය.

මෙරටින් පළා යාමට පෙර ගණකාධිකාරීවරයාගේ සේවය අත්හිටුවා තිබේ

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site