Home News Breaking පොතුවිල් – එලිෆන්ට් පොයින්ට්දී මුහුදේ දිය නෑමට ගිය දරුවෙකු අතුරුදන්

පොතුවිල් – එලිෆන්ට් පොයින්ට්දී මුහුදේ දිය නෑමට ගිය දරුවෙකු අතුරුදන්

880 views

අම්පාර – පොතුවිල් – එලිෆන්ට් පොයින්ට් ප්‍රදේශයෙන් මුහුදේ දිය නෑමට ගිය වයස අවුරුදු 14 ක දරුවෙකු අතුරුදන්වී තිබෙනවා.

ඔහු තවත් සිව්දෙනෙකු සමඟ ඊයේ (22) මෙලෙස දියනෑමට ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.

අතුරුදන්වූ දරුවා සොයා පොලිස් විශේෂ කාර්ය බලකාය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මෙම දරුවා පොතුවිල් ප්‍රදේශයේම පදිංචි අයෙක් බව සඳහන්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site