Home News Breaking මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නීතිඥ සංගමයේ විරෝධය

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නීතිඥ සංගමයේ විරෝධය

165 views

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටියදී නැවතත් ජාවාරම් සිදුකළ බවට පොලිස් වාර්තා මත පදනම්ව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අනුමත කළ නොහැකි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුන් වී මරණ දඬුවම නියම වී ඇති පුද්ගලයන් තවදුරටත් එම ජාවරමේ නිරත වන්නේ නම් එය ගැටළු සහගත තත්ත්වයක් බව එතුමා පෙන්වා දෙයි.

මරන දඬවම නියමවී විශේෂ ස්ථාවල යොමු කර ඇති පුද්ගලයින් තවදුරට එම ජාවරමේ නියලෙන්නේ නම් ඒ පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුට අභියෝගයක් බවද එය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් පිළිතුරු ලබාදිය යුතු බවද ඔහු සඳහන් කරනවා.

මේ අතර පොලිස් වාර්තා මත පදනම්ව මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නම් ඉදිරියේදී ගැටළුවකට මුහුණ දීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site