Home News Breaking පොලීසියට පැමිණි නාමල්ට ආපසු හැරී යාමට සිදුවූ හේතුව

පොලීසියට පැමිණි නාමල්ට ආපසු හැරී යාමට සිදුවූ හේතුව

678 views

හම්බන්තොට සිදුවීම පිලිබඳ ප්‍රකාශයක් ලබා දිම සඳහා හම්බන්තොට පොලීසියට පැමිණි නාමල් රාජපක්ෂට ආපසු හැරී යාමට සිදු වුණා.

හම්බන්තොට පොලීසිය වෙත හෙට දිනයේ පැමිණෙන ලෙසට පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂට කැඳවීමක් කර තිබුණා. ඒ හම්බන්තොටදී පසුගියදා පැවති විරෝධතාව අතරතුර ඇති වු ගැටුම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ වලට අදාලව ප්‍රකාශයක් ලබා ගැනිම සඳහායි.

එහෙත් නඩු කටයුත්තක් සඳහා හෙට දිනයේ කොළඹ මාහාධීකරණය හමුවේ පෙනිසිටිය යුතුබැවින් අදාළ ප්‍රකාශය ලබා දිම සඳහා පොලීසිය වෙත අද පැමිණි බවයි නාමල් රාජපක්ෂ ප්‍රකාශ කලේ.

කෙසේ වෙතත් පොලීසිය සදහන් කර ඇත්තේ ලබන 26වනදායින් පසු ඒ සඳහා යලි කැඳවීමක් සිදුකරන බවයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site