Home News Breaking පොහොට්ටුවේ මත්පැන් සාදයට ගිය 18 සිසුවා නොඑන ගමන් යයි – PHOTOS

පොහොට්ටුවේ මත්පැන් සාදයට ගිය 18 සිසුවා නොඑන ගමන් යයි – PHOTOS

1,171 views

මැතිවරණයෙන් ජය ගනු ලැබූ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකුගේ ජය සැමරිමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලි ජිවිතක්ෂයට පත් වි තිබෙනවා.එය වාර්ත්යා වන්නේ කෑගල්ල පින්දෙනිය ප්‍රදේශයෙන්.

මෙලෙස ජිවිතක්ෂයට පත් වි ඇත්තේ වරකාපොල – නියදුරුපොල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පාසල් සිසුවෙක්. වරකාපෙල ප්‍රාදේශිය සභාව සඳහා ඉදිරිපත් වි ඉන් ජයගනු ලැබූ පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු තම මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට උපකාර කළ සිසුන් 16 දෙනෙකුට කිවුල්දෙණිය – මානඇල්ල – උදුගොඩ ඔය ආසන්නයේ මත්පැන් සාදයක් සංවිධාන කර තිබුණේ ඊයේ (13) දිනයේයි.

පසුව සිසුන් පිරිස මත්පැන් පානය කර මෙම ඔයේ දිය නෑමට ගොස් තිබෙනවා. එම අවස්ථාවේයි මෙම සිසුවා දියේ ගිලී මියගොස් ඇත්තේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site