Home News Breaking පොළොන්නරුවේ ප්‍රධාන පෙලේ සහල් මෝලක ගින්නක්

පොළොන්නරුවේ ප්‍රධාන පෙලේ සහල් මෝලක ගින්නක්

840 views

පොලොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ සහල් නිෂ්පාදනය කරන මෝලක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

එහි වී වේලන බොයිලේරුවේ සිදු වූ ඔයිල් කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ(02) රාත්‍රී 7ට පමණ හටගත් මෙම ගින්න අද අලුයම වනවිට නිවා දැමීමට හැකි වූ බවයි පොලොන්නරුව පොලීසිය පැවසුවේ.

ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවද සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site