Home News Breaking පෞද්ගලික වාහන භාවිතය ඉහළ යාමේ ගැටලුවක්

පෞද්ගලික වාහන භාවිතය ඉහළ යාමේ ගැටලුවක්

910 views

රට තුළ පෞද්ගලික වාහන භාවිතය ඉහළ යාම ගැටලුවක් බවට පත්වෙමින් ඇති බව මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමල් කුමාරගේ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙම ගැටලුවට මුහුණදීම සඳහා සූදානම්වීමට කාලය එළඹ ඇති බවයි.

පොදු ප්‍රවාහන සේවය පුළුල් කිරීම ඇතුළු ක්ෂත්‍ර කිහිපයක් ඔස්සේ මීට විසඳුම් සෙවිය හැකි බව මහාචාර්ය අමල් කුමාරගේ වැඩිදුරටත් සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site