Home News International බංග්ලාදේශයේ ඇඟළුම් කම්හලක පිපිරීමක්

බංග්ලාදේශයේ ඇඟළුම් කම්හලක පිපිරීමක්

SHARE

බංග්ලාදේශයේ ඇඟළුම් කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 08දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

කම්හලේ තිබූ බොයිලේරුවක් පුපුරා යාම හේතුවෙනුයි අනතුර සිදුවී තිබෙන්නේ.

ඉන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

පිපිරීමෙන් කම්හලේ ගොඩනැගිලිවලට ද අලාභ හානි සිදුවුණා. මිය ගිය අය අතර කම්හල අසලින් ගමන් කළ පදිකයින් ද සිටින බවයි එරට බලධාරීන් ප්‍රකාශ කළේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site