Home News International බංග්ලාදේශ විපක්ෂ නායිකාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

බංග්ලාදේශ විපක්ෂ නායිකාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

SHARE

බංග්ලාදේශයේ විපක්ෂ නායිකා සහ හිටපු අගමැතිවරියක වන ඛලීඩා ෂියා අත්අඩංගුවට ගැනීම සඳහා එරට අධිකරණය වරෙන්තු නිකුත්කර තිබෙනවා.අල්ලස් සහ අපහාස චෝදනා සම්බන්ධ නඩු විභාග දෙකකට පෙනී සිටීමට අපොහොසත්වීම හේතුවෙනුයි මෙලෙස වරෙන්තු නිකුත්කර ඇත්තේ.

එරට සිතියම සහ ජාතික ධජය නොසලකා හැරීමේ චෝදනාවක් හේතුවෙනුයි පළමු වරෙන්තුව නිකුත් කෙරුණේ. ඇගේ ස්වාමියා වන සියාවූර් රහමන්ගේ නමින් පවත්වාගෙන යන ළමා නිවාසයක අරමුදල් වංචා කිරීම සම්බන්ධ චෝදනාවකටයි දෙවන වරෙන්තුව නිකුත් කළේ. හැත්තෑ දෙහැවිරිදි වියේ පසුවන ඛලීඩා ෂියා, මේ වනවිට බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටිනවා. ඇය සිය රටට පැමිණීම වැළැක්වීම සඳහා රජය යෙදූ කූඨ උපායක් බවටයි ඇගේ නීතීඥවරයා ප්‍රකාශ කළේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site