Home News Breaking බදියුදීන් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

බදියුදීන් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

963 views

උතුරු පළාත් සභාවේ මන්නාරම් දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව දෙමළ මාධ්‍ය වාර්තා පවසනවා.

කෙසේ වෙතත් ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්විමට හේතුව මෙතෙක් වාර්තා වී නෑ.

එසේම රිෆ්කාන් බදියුදීන්, කර්මාන්ත හා වාණිජ කටයුතු ආමත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයෙක්ද වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site