Home News Breaking බදුල්ල – උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය නවතියි

බදුල්ල – උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය නවතියි

282 views

බදුල්ල – උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව ඇනහිට ඇතිබව වාර්තා වනවා.

එම දුම්රිය මාර්ගයේ ඕහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර නායයෑමේ තත්ත්වයක් හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා ඇතිවී ඇති බව වාර්තා වන්නේ.