Home News Breaking බදුල්ල දිස්ත්‍රික්කයේ නාය යාම් අධි අවදානම් කලාපයේ ගොඩනැගිලි 29,000කට අධික ප්‍රමාණයක්

බදුල්ල දිස්ත්‍රික්කයේ නාය යාම් අධි අවදානම් කලාපයේ ගොඩනැගිලි 29,000කට අධික ප්‍රමාණයක්

900 views

බදුල්ල දිස්ත්‍රික්කයේ නාය යාම් අධි අවදානම් කලාපයේ ගොඩනැගිලි 29,000කට අධික ප්‍රමාණයක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මානව ජනාවාස සැලසුම් අංශයේ අධ්‍යක්ෂ ක්‍රිෂාන් චන්නක සුගතපාල සඳහන්කළේ, ඒ අතර පාසල් ගොඩනැගිලි 98ක් පූජනීය ස්ථාන 153ක් වෙනත් රාජ්‍ය ආයතන 160ක්, වෙළෙඳ ආයතන ගොඩනැගිලි 691ක් සහ නිවාස 28,040ක් වන බව ය.

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක මෙම ස්ථාන හඳුනාගෙන තිබේ.

ඒ, හාලිඇළ, බදුල්ල, කන්දෙකැටිය, සොරණතොට, ඇල්ල, හපුතලේ, බෙරගල, වැලිමඩ, ඌව පරණගම ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ය.

මේ වන විට නුවරඑළිය හා කෑගල්ල දිස්ත්‍රික්ක අතුළු දිස්ත්‍රික්ක 11ක ගොඩනැගිලි පරික්ෂා කිරීම් සිදු කිරීමට නියමිතව තිබේ.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, අද සහ හෙට වර්ෂාවේ වැඩිවීමක් වුවහොත් නාය යාමේ අනතුරු සහිත ප්‍රදේශ වෙත සියලු නිලධාරීන් අනුයුක්ත කරන බව ය.

එමෙන් ම වර්ෂා මාන 200කට අධික ප්‍රමාණයක් අත්‍යවශ්‍ය දිස්ත්‍රික්ක වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ අචාර්ය ගාමිණි ජයතිස්ස පැවසී ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site