Home News Breaking බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක්

බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක්

SHARE

වෙන්නප්පුව – වයික්කාල ප්‍රදේශයේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් බස් රථයකට අද (30) අළුයම 3.30 ට පමණ පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි වෙන්නප්පුව පොලීසිය සඳහන් කරනවා.

පොලිසිය පැවසුවේ, බන්ධනාගර බස් රථය අනුරාධපුරයේ සිට වැලිකඩ බන්ධනාගාරය දක්වා වැලිකඩ බන්ධනාගාරයේ සිටින නර්තන කණ්ඩායමක රැදවියන් 14 දෙනකු ගමන් කරමින් සිටි ඇති බවයි.

ඔවුන් අනුරාධපුරයේ පැවති පිච්චමල් පුජාව සදහා සහභාගි වෙමින් සිට තිබෙනවා.

ඔවුන් කිසිවෙකුට හානියක් සිදුවී නොමැති අතර යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ජලය පිරවූ ලීටර් 2 ½ ක බෝතලයකින් පහර දීම සිදු කර ඇතැයි මූලික විමර්ශනවලදී හෙලිවී තිබෙනවා.

පහර දීම සිදු කළ අය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නෑ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site