Home News Breaking බර ඔසවන යන්ත්‍රයට යට වී යතුරුපැදිකරුවෙකු මරුට

බර ඔසවන යන්ත්‍රයට යට වී යතුරුපැදිකරුවෙකු මරුට

SHARE

වාද්දුව නගරයේ 33 වැනි වර්ග කිලෝමීටර් කණුව අසලදී නාවික හමුදාවේ බර ඔසවන යන්ත්‍රයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් යතුරු පැදිකරු මිය ගොස් තිබෙනවා.

අනතුරින් මිය ගොස් ඇත්තේ ගල්පාත ප්‍රදේශයේ පදිංචි රූමන් නිශාන්ත පෙරේරා නැමති 42 හැවිරිදි දෙදරු පියෙකි.

වැලිසර නාවික හමුදා කඳවුරට අයත් අදාළ රථය කළුතර සිට පානදුර දෙසට පැමිණීමේ දී එම දිශාවටම ගමන් ගත් යතුරු පැදියක පිටුපස ගැටී අනතුරුව යතුරු පැදිකරු ලොරියේ පිටුපස ප්‍රදේශයට යට වී මෙම අනතුර සිදුවු බව පොලීසිය පවසනවා.

ලොරි රථයේ සිටි නාවික හමුදා නිලධාරීයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site