Home News Breaking බලපිටිය මහජන බැංකුව ගිනි ගනියි

බලපිටිය මහජන බැංකුව ගිනි ගනියි

1,956 views

බලපිටිය මහජන බැංකු ශාඛාව ගිනි ගැනීමකට ලක්ව ඇතැයි අපදා කළමනාකරණ ඒකකය පවසනවා.

ගින්න මැඩ පැවැත්වීම සදහා ගාල්ල ගිනිනිවන ඒකකයට අයත් රථ දෙකක් පිටත්වූ බව ගාල්ල ගිනිනිවන ඒකකය සඳහන් කළා.

ගින්න මැඩ පැවැත්වීමට අවශ්‍ය මුලික පියවර ගනිමින් සිටින බවත් තුවාල ලැබුවන් ඇත්දැයි සොයන බවත් අහුන්ගල්ල පොලිසිය වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site