Home News Breaking බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

795 views

හෙරොයින් සමඟ රත්මලානේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමකදී අනාවරණ වූ තොරතුරකට අනුව උණ්ඩ තුනක් ළඟ තබාගැනීමේ චෝදනා මත බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් පුෂ්පකුමාර ද සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site