Home News Breaking බස් ගාස්තුව ඉහළට

බස් ගාස්තුව ඉහළට

240 views

බස් ගාස්තු සංශෝදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව හෙට (16) සිට සියයට 6.56කින් බස් ගාස්තුව ඉහළ යනු ඇති.

කෙසේ වෙතත් මේ වනවිට පවතින අවම ගාස්තුවේ වෙනසක් සිදුනොවන බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site