Home News Breaking බස් ගාස්තු ජුලි මස 01 වන දා සිට වැඩි වන්නේ මෙහෙමයි

බස් ගාස්තු ජුලි මස 01 වන දා සිට වැඩි වන්නේ මෙහෙමයි

SHARE

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව ජුලි මස 01 වන දා සිට බස් ගාස්තු 6.28% කින් ඉහළ දැමීමට ඊයේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.

ඒ අනූව අවම ගාස්තුව වන රුපියල් 9 ගාස්තුව ජුලි 01 වන දා සිට රුපියලකින් ඉහළ යනු ඇති.

ඊට අමතරව රුපියල් 12, 16,20,24, හා 28 ලෙස පැවති ගාස්තුව රුපියලකින් ඉහල යන අතර රුපියල් 32ත් – 43ත් අතර ගාස්තු රුපියල් 2කින් ඉහළ යාමට නියමිතයි.

රුපියල් 45 සිට 54 දක්වා ගාස්තු ඉහළ යන්නේ රුපියල් 3කිනි.

රුපියල් 56 සිට 74 දක්වා ගාස්තු රුපියල් 4කින් ද, 76 සිට 85 දක්වා ගාස්තු රුපියල් 5 කින් ද, 87 සිට 103 දක්වා ගාස්තු රුපියල් 6කින් ද, රුපියල් 105 සිට 121 දක්වා ගාස්තු රුපියල් 7කින් ද ඉහළ යනු ඇති.

නව බස් ගාස්තු සංශෝධනය අනූව උපරිම ගාස්තු වැඩිවීම වන්නේ රුපියල් 50කිනි.

ඒ රුපියල් 792ක් වූ බස් ගාස්තුව රුපියල් 842ක් ලෙස ඉහළ යමිනි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site