Home News International බස් රථ අනතුරකින් 17 දෙනෙකු මරුට

බස් රථ අනතුරකින් 17 දෙනෙකු මරුට

922 views

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මේන්පූර් හි අද සිදුවූ මගී බස් රථ අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් 12 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

අධික වේගයෙන් ධාවනය කළ බස් රථය මාර්ගය දෙපසට බෙදෙන ස්ථානයක පිහිටා ඇති කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි ඉන්දීය වාර්තා ප්‍රකාශ කළේ.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බස් රථ අනතුරු බහුලව වාර්තා වන අතර, පටු සහ බෑවුම් සහිත මාර්ගවල රියදුරන් අධික වේගයෙන් ධාවනය කිරීම මෙම අනතුරුවලට ප්‍රධානතම හේතුවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site