Home News Breaking බැඳුම්කර මගඩියට හිටපු මුදල් ඇමති සම්බන්ධ වූ හැටි කොමිසම හමුවේ හෙළිවෙයි

බැඳුම්කර මගඩියට හිටපු මුදල් ඇමති සම්බන්ධ වූ හැටි කොමිසම හමුවේ හෙළිවෙයි

1,614 views

2016 මාර්තු 29 සහ 31 යන දිනවල පැවති බැඳුම්කර වෙන්දේසිවලදී අවම අගයන්ගෙන් ලන්සු ඉදිරිපත් කිරීමට එවක මුදල් අමාත්‍ය ධූරය දැරූ රවි කරුණානායක රාජ්‍ය බැංකුවලට උපදෙස් දුන් බව බැඳුම්කර ගනුදෙනු විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ අද අනාවරණය විය.

ඒ, මහජන බැංකු සභාපති හේමසිරි ප්‍රනාන්දු සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අෂ්වින් ද සිල්වා කොමිසම හමුවේ අද ලබා දුන් සාක්ෂි අනුව ය.

රාජ්‍ය බැංකු 3ක ප්‍රධානීන් 7 දෙනෙකු අද දිනයේ බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට නියමිත ය.

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ සාමාන්‍යාධිකාරීවරයා අද දිනයේ බැඳුම්කර කොමිසම හමුවට පැමිණියහ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site