Home News Breaking බැඳුම්කර වංචාවට වගකිව යුත්තේ ජනාධිපතිවරයායි

බැඳුම්කර වංචාවට වගකිව යුත්තේ ජනාධිපතිවරයායි

929 views

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරිමේදී සිදු වූ වංචාව සම්බන්ධයෙන් වගකීම ජනාධිපතිවරයා භාරගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් සිදු කරන වැරදිවලට ජනාධිපතිවරයා වගකිව යුතු බවයි.

අනුරාධපුර, තිරප්පනය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම අදහස් පල කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site