Home News Breaking බිල්ලා හා ගන්දර අමිල සොයා මෙහෙයුම්

බිල්ලා හා ගන්දර අමිල සොයා මෙහෙයුම්

SHARE

සියඹලාන්ඩුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මෙලෙස ගොස් ඇත්තේ ගන්දර අමිල සහ බිල්ලා යන අන්වර්ථ නාමවලින් හැදින්වෙන මෙම රැදවියන් දෙදෙනා මොනරාගල බන්ධනගාරයේ සිට සියඹලාන්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන ගොස් නැවත යමින් සිටි අවස්ථාවේදීයි.

පලායන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරින් ඔවුන්ට වෙඩි තබා ඇති අතර, එහිදී එක් රැදවියෙකුට වෙඩි වැදී ඇති නමුත් ඔහු එය නොතකා පලාගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ. මෙම සැකකරුවන් දෙදෙනා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෙවල් බිදීම්, වාහන පැහැර ගෙන යාම් සහ මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ වූවන් බව සදහන්. එක් සැකකරුවෙකු ගන්දර අමිල හෙවත් අමිල සම්පත් යන නමින් ද අනෙක් පුද්ගලයා නුවන් අජිත් කුමාර හෙවත් බිල්ලා යන නමින් ද හදුන්වනු ලබනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site