Home News Breaking බොගවාන වතුයායේ තේ දළු නෙළමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක්

බොගවාන වතුයායේ තේ දළු නෙළමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක්

174 views

බගවන්තලාව – බොගවාන වතුයායේ තේ දළු නෙළමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අද (09) උදෑසන මොවුන් තේ දළු නෙලමින් සිටියදී මෙලෙස බඹර ප්‍රහාරයකට ලක්ව ඇති බව සඳහන්.

එහිදී තුවාල ලැබූ කාන්තාවන් 10 දෙනෙකු ප්‍රතිකාර සඳහා බගවන්තලාව රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either