Home News International බොබ් මාර්ලිගේ අභිරහස් මරණය ඝාතනයක් බව හෙළි වෙයි

බොබ් මාර්ලිගේ අභිරහස් මරණය ඝාතනයක් බව හෙළි වෙයි

SHARE

ප්‍රකට ජැමෙයිකානු ගායක බොබ් මාර්ලිගේ අභිරහස් මරණය ඝාතනයක් බව හෙළි වි තිබෙනවා.

ඔහුට පරිත්‍යාග කළ පාවහන් යුගළක පිළිකා කාරක වෛරසයක් පොවා සවිකර තිබූ ඇණයක් පාදයේ ඇනීමට සළස්වා මෙම මරණය සිදු කළ බව ඔහුට එම පාවහන් යුවළ පරිත්‍යාග කළ සී. අයි. ඒ ඒජන්තයා හෙළි කර තිබෙනවා.

බිල් ඔක්‌සිල් නම් මෙම සී. අයි. ඒ. ඒජන්තවරයා කියන පරිදි මාර්ලී එම සපත්තු යුගළයෙන් එක්‌ සපත්තුවක්‌ පාදයට දමා ගත් සැනින් ඇණය පාදයේ ඇනීම නිසා “අවුච්” යනුවෙන් හඬ නඟා තිබෙනවා.

“බෆලෝ සෝල්ජර්” වැනි ගීත තුළින් ඇමරිකානු යැන්කි සංක්ස්කෘතිය නිර්දය ලෙස විවේචනය කළ බොබ් මාර්ලි රෙගේ ගීතය තුළින් ප්‍රබල ඇමරිකානු විරෝධයක ගොඩනැඟූවේය.

1981 දී ඔහු මිය යන විට 36 වැනි වියේ පසුවුණා.
තිබෙනවා.

මේ වන විට 76 වැනි වියේ පසුවන ඔක්සිල් දැඩි ලෙස රෝගාතුරව මරන මංචකයේ හිඳමින් ඔහු කළ මේ සියල්ල පිළිබඳ පාපොච්චාරණය කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site