Home News Breaking බොරැල්ල රථ වාහන පොලිසියේ ලොක්කා සමඟ 9 ක් රිමාන්ඩ්

බොරැල්ල රථ වාහන පොලිසියේ ලොක්කා සමඟ 9 ක් රිමාන්ඩ්

SHARE

අකුණු සන්නායකයක් හා රුපියල් 55000ක රන් භාණ්ඩ කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ OIC ඇතුළු පොලිස් නිලධාරින් පස් දෙනා හා සිවිල් පුද්ගලයන් සිව් දෙනා ජුලි 14 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර ඊයේ (30) නියෝග කරනු ලැබුවා.

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගමගේ ධම්මික සංජීව රාජපක්ෂ, සිංහ කුට්ටිලාගේ රංජන් ආරියරත්න,ජෝර්ජ් මංජුල, ගන්කන්දලාගේ දොන් ශානක නාකන්දන නොහොත් රවි සහ සිංහකුටිටිලාගේ රංග අසේල පි‍්‍රයලාල් නැමැත්තන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site