Home News International බෝට්ටුවක් පෙරළීමෙන් වන්දනාකරුවන් 16 දෙනෙකු ජීවිතක්‍ෂයට

බෝට්ටුවක් පෙරළීමෙන් වන්දනාකරුවන් 16 දෙනෙකු ජීවිතක්‍ෂයට

SHARE

ඉන්දියාවේ බෝට්ටුවක් පෙරළීමෙන් වන්දනාකරුවන් 16 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ඉන්දියාවේ දකුණු දිග ප්‍රදේශයේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේයි මෙම බෝට්ටු අනතුර සිදුව ඇත්තේ.

එම අවස්ථාවේ බෝට්ටුව තුළ 38 දෙනෙකු රැඳී සිට තිබෙන අතර ඔවුන් සියලු දෙනා ආගමික උත්සවයක් සඳහා බෝට්ටුවෙන් ගමන් කරමින් සිටි බවයි වාර්තා වුණේ.

අනතුරට මුහුණ දුන් 20 දෙනෙකු දිවි බේරාගෙන තිබෙන අතර අනතුරට හේතුව මෙතෙක් සොයාගෙන නැහැ. බෝට්ටුව සඳහා බලපත්‍ර නොතිබූ බව ද සඳහන්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site