Home News Breaking බෝට්ටුවෙන් ගෙනත් පටවනකොට මාට්ටුවූ KG

බෝට්ටුවෙන් ගෙනත් පටවනකොට මාට්ටුවූ KG

SHARE

පුනරීන් සංගුපිටිය පාලම අසලදී බෝට්ටුවකින් කේරල ගංජා ගෙනවිත් මෝටර් රථයකට පැටවීමට සුදානම් බවට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කර තිබෙනවා.

එහිදී කේරල ගංජා කිලෝග්‍රෑම් 248ක් පොලිසිය විසින් සොයාගත්බව පොලිසිය පවසනවා.

අදාළ කේරල ගංජා තොගය රැගෙන ආ පුද්ගලයින් පලා ගොස් තිබෙන බවත් සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා පුනරීන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site