Home News Breaking බෝට්ටු අනතුරෙන් අතුරුදන් වුවන් ගැන තවමත් තොරතුරු නෑ PHOTOS

බෝට්ටු අනතුරෙන් අතුරුදන් වුවන් ගැන තවමත් තොරතුරු නෑ PHOTOS

SHARE

හම්බන්තොට සහ කුඩාවැල්ල ධීවර වාරයවලින් මුහුදු ගිය ධීවර බෝට්ටු දෙකක් නැව් දෙකක ගැටීමෙන් සිදුවූ අනතුරුවලින් ධීවරයන් තිදෙනෙකු අතුරුදන්වී තිබෙනවා.

කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර බෝට්ටුවක් සහ හම්බන්තොට ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර බෝට්ටුවක් මෙසේ අනතුරට ලක්වී තිබෙනවා.

අනතුරට පත්වීමෙන් පසු දිවි බේරාගෙන ඇති ඩබ්ලිව් .මහින්ද නැමැත්තා හම්බන්තොට පොලීසියට පවසා ඇත්තේ බෝට්ටුවේ ගමන් ගත් අනෙක් තිදෙනා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තමන් නොදන්නා බවයි.

මෙම අනතුරුවලින් දිවි බේරාගත් ධීවරයන් පස්දෙනා ඊයේ (04) රාත්‍රියේ හම්බන්තොට ධීවර වරායට පැමිණ තිබුණා.

අතුරුදන් වූ ධීවරයන් තිදෙනා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් අනාවරණ වී නොමැති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site