Home News Breaking මත්ද්‍රව්‍ය ජාලයක හිමි කරුවෙකුගේ ප්‍රධානම ගෝලයෙක් පොලිස් දැලේ

මත්ද්‍රව්‍ය ජාලයක හිමි කරුවෙකුගේ ප්‍රධානම ගෝලයෙක් පොලිස් දැලේ

1,100 views

කෙසෙල්වත්තේ දිනූක නමින් හැඳින්වෙන සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධානම ගෝලයෙක් වෙන අසංක සංජීව නම් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරනවා.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (05දා) මෙම අත්අඩංගුව ගැනීම සිදුකල බවයි වාර්තා වන්නේ.

දිනූක නැමති සැකකරු මේ වන විට විදෙස්ගතව සිටින අතර ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇත්තේ අසංක සංජීව නැමැති සැකකරු විසින් බව පොලීසිය සඳහන් කළා.

කෙසෙල්වත්ත ගුණසිංග පුරදී අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site