Home News Breaking මත්පෙති ළඟ තබාගත් සිසුන් තුන් දෙනෙකු අත්අඩංගුවට

මත්පෙති ළඟ තබාගත් සිසුන් තුන් දෙනෙකු අත්අඩංගුවට

1,100 views

ට්‍රැමඩෝල් වර්ගයේ මත්පෙති ළඟ තබාගෙන සිටි ආනමඩුව ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පළමු පාසල් වාරයේ අවසන් දිනය වූ ඊයේ (06) විදුහල්පතිවරයාට ලද තොරතුරකට අනුවයි අදාළ සිසුන් පරීක්ෂා කිරීමේදී ඔවුන් සතුව තිබී මෙම මත්පෙති සොයාගෙන ඇත්තේ.

සැකකාර සිසුන් මීට පෙර අවස්ථා කිහිපයකදීම මත්පෙති පාසලට ගෙනවිත් ඇති බව පොලීසිය සඳහන් කළා.

අවුරුදු 17 සහ 18 වයස්වල පසුවන මොවුන් අද (07) ආනමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site