Home News Breaking මදනමෝදක පැකට් 1700ක් සමඟ සැකකරුවෙකු පොලිස් දැලේ

මදනමෝදක පැකට් 1700ක් සමඟ සැකකරුවෙකු පොලිස් දැලේ

111 views

මාරවිල නගරයේ ව්‍යාපාරික ස්ථානයක අලෙවි කිරීම සඳහා ගබඩා කර තිබූ ගංජා මිශ්‍ර මදනමෝදක පැකට් 1700ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (03) මෙම වැටලීම සිදුකළ බවයි මාරවිල පොලීසිය සඳහන් කළේ.

ප්‍රදේශයේ තරුණයින් සහ පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මෙම ජාවාරම කලක පටන් සිදුකරගෙන ගොස් තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site