Home News Breaking මන්ත්‍රී නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂවරි අත්අඩංගුවට

මන්ත්‍රී නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂවරි අත්අඩංගුවට

657 views

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ගවර්ස් සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ ඉරේෂා ද සිල්වා කටුනායක ගුවන් තොටුපළේදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපොළ ආගමන විගමන කාර්යාලය සඳහන් කළේ, අබු ඩාබි සිට මෙරටට පැමිණි අවස්ථාවේදී අද අලුයම 5.5 ට ඇය අත්අඩංගුවට පත්වූ බවයි.

30 හැවිරිදි ඉරේෂා සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මගින් විවෘත වරෙන්තු නිකුත් කිරීමට අධිකරණය නියෝග කරනු ලැබුවේ, පසුගිය පෙබරවාරී 9 වන දායි.

ඒ, ගවර්ස් කෝපරේටඩ් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමග කළ ගනුදෙනුවකදී රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදී සිදු කිරීම ඇතුළු අධීචෝදනා 11 යටතේ නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබූ නඩුවකට අදාළවයි.

මෙම නඩුවට අදාළ විත්තිකරුවන් දෙදෙනෙකු වූ නිතීඥ ඉන්දික ප්‍රභාත් කරුණාජීව, ඔනෙලා ඉරේෂා සිල්වා රටින් පළා ගොස් සිටියහ.

පසුව සැකකාරිය අබු ඩාබිහි රැඳී සිටින බවට අනාවරණය වී ඇත්තේ, ජාත්‍යන්තර පොලීසියෙන් ලද තොරතුරකට අනුවයි.

ඒ අනුව අබුඩාබි බලධාරීන් ඊයේ ඇය එරටින් පිටුවහල් කෙරුණු අතර අද අලුයම දිවයිනට පැමිනි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපළ පොලීසිය සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ ය.

අනතුරුව ඉරේෂ ද සිල්වා නැමැත්තිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය වෙත රැගෙන ඒමට පියවර ගැණුනු අතර ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site