Home C Gossip මනාලිය මනාලයාට දුන් තෑග්ගෙන් මංගල දිනය අවමංගල්‍යක් වූ හැටි VIDEO

මනාලිය මනාලයාට දුන් තෑග්ගෙන් මංගල දිනය අවමංගල්‍යක් වූ හැටි VIDEO

SHARE

සිය මංගල දිනයේදී ජිවිතයෙන් සමුගත් බ්‍රසීල ජාතික විවාහක යුවලක් පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර ඔවුන්ගේ විවාහ මංගල දිනයේ තම සැමියා පුදුම කිරීමේ බලාපොරොත්තුවෙන් මනාලිය විසින් ගුවන් සවාරියක් සුදානම් කර තිබෙනවා.

එහිදී විවාහක යුවලට අමතරව එම අවස්ථාවේ ඡායාරූප ලබා ගැනීම සදහා මස 06ක ගැබිණියක් වූ ඡායාරූප ශිල්පිනියක්ද ඒ සදහා එක්ව ඇති බව වාර්තා වන අතර අනතුර සිදුවන අවස්ථාව ඡායාරූප ශිල්පිනියගේ කැමරාවේ සටහන් වී තිබෙනවා.

ගුවන් සවාරියේ යෙදෙන අතරතුර අයහපත් කාලගුණයත් සමඟ හෙළිකොප්ටර් යානය කාර්මික දෝෂයකට ලක්වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ අනතුරෙන් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

එම දර්ශන ඇතුලත් වීඩියෝව පහතින්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site