Home News Breaking මනුෂ්‍ය ඝාතනවලින් සියයට 95ක සැකකරුවන් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනවලින් සියයට 95ක සැකකරුවන් අත්අඩංගුවට

156 views

මෙරට සිදුවන මනුෂ්‍ය ඝාතනවලින් සියයට 95ක සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙරට සිදුවන අපරාධවලින් සියයට 75කට වැඩි ප්‍රමාණයක සැකකරුවන් අනාවරණය කරගැනීමට ද පොලීසියට හැකි වී ඇති බවයි.

ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව මෙරට පොලීයේ ක්‍රියාකාරීත්වය ඉතා ඉහළ මට්ටමක පවතින බව රුවන් ගුණසේකර මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site