Home News Politics “මම නැතිව අලුත් ආණ්ඩු හදන්න බෑ”

“මම නැතිව අලුත් ආණ්ඩු හදන්න බෑ”

SHARE

තම ආශීර්වාදයෙන් තොරව අලුත් ආණ්ඩු හැදීමට කිසිවකුටත් හැකියාවක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරනවා.

පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ප්‍රමාණය වෙනස් කර ආණ්ඩු බලය ලබා ගැනීමට ඇතැම් අය සිහින දුටුව ද අලුත් ආණ්ඩු සැදීමට නම් තමාගේ කැමැත්ත සහ ආශීර්වාදය අනිවාර්යයෙන්ම ලබාගත යුතු බව සියලු දෙනාම සිහියේ තබාගත යුතු බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවැති උත්සවයක දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ ආසන 113ක් ලබා ගත්ත ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අලුත් ආණ්ඩුවක් හැදීමට නම් තම ආශීර්වාදය ලබාගත යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site