Home News Breaking මවක හා දරුවන් දෙදෙනෙකු කහ ඉරක් මතදී අනතුරට ලක්වූ හැටි CCTVයේ තිබුණේ...

මවක හා දරුවන් දෙදෙනෙකු කහ ඉරක් මතදී අනතුරට ලක්වූ හැටි CCTVයේ තිබුණේ මෙහෙමයි

SHARE

මවක හා දරුවන් දෙදෙනෙකු කහ ඉරක් මතදී අනතුරකට ලක්වන අවස්ථාවක වීඩියෝවක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි හරහා හුවමාරුවෙමින් පවතිනවා.

ඇය සහ ඇගේ දරුවන් දෙදෙනා කහ ඉරක් මතින් පාර මාරුවීම සඳහා උත්සහා කරන අවස්ථාවේ වම්පසින් පැමිණෙන සුදුපැහැති මෝටර් රථයක මොවුන් ගැටෙනු අයුරු අසළ තිබූ සීසීටීවී කැමරාවක් සටහන්ව තිබුණා.

කෙසේ වෙතත් රියදුරු යම් පමණකින් වේගය පාලනය කරගැනීමට සමත්වූ නිසා අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු නොවූ බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාව පහතින්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site