Home News Breaking ” මව්වරුන්ගේ වගකීම් දැරීමේ ශක්තිය හීන වෙලා” – විජිත් කියයි

” මව්වරුන්ගේ වගකීම් දැරීමේ ශක්තිය හීන වෙලා” – විජිත් කියයි

849 views

‍වර්තමානයේ මව්වරුන්ගේ වගකීම් දැරීමේ ශක්තිය හීන වී ඇති බව විජිත් විජයමුණි අමාත්‍යවරයා පවසනවා.

ඔහු පෙන්වාදෙන්නේ අතීතයේ විසු මව්වරුන් ඉතා විශාල වගකීම් හා වැඩකොටසක් ඉටු කළ බවයි.

දරුවන් හට නිසි පෝෂණය ලබාදීමේදී ද මව්වරුන් විසින් බොහෝ වැරදි සිදුකරන බව විජිත් විජයමුණි අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site